දකිමි බ්ලොගයෙ හැම දිනකම හරය දැරූකරමි සොයුර ඒ ලිපි ලියු නුඹට ගරූපතමි සුභම සඟවාගෙන කඳුළු තරූහිඳිමි බලන් යළි මෙහි ගොඩ වදින තුරු......එක් බ්ලොග් සොහොයුරියක් ගිය සතියෙ ගියා. දැන් ප්‍රභාත් යනවා. ඒත් අපේ මතක හැමදාමත් තියෙයි. සුභ පැතුම් සහෝ....ජයවේවා!!!
ප්‍රභාත්.....ඔබට ලිවීමේ හැකියාවක් සහ දැණුමක් ඇති කෙනෙක් බව පහුගිය ටිකේදි තේරුම් ගත්තා. බ්ලොග්ස් නොලිව්වත් කඩදාසියක ලියලා හරි අදහස් ගබඩා කර තබන්න. අවංක යෝජනාවක් පමනයි.
දකිමි බ්ලොගයෙ හැම දිනකම හරය දැරූ
ReplyDeleteකරමි සොයුර ඒ ලිපි ලියු නුඹට ගරූ
පතමි සුභම සඟවාගෙන කඳුළු තරූ
හිඳිමි බලන් යළි මෙහි ගොඩ වදින තුරු......
එක් බ්ලොග් සොහොයුරියක් ගිය සතියෙ ගියා. දැන් ප්‍රභාත් යනවා. ඒත් අපේ මතක හැමදාමත් තියෙයි.
සුභ පැතුම් සහෝ....
ජයවේවා!!!
ප්‍රභාත්.....ඔබට ලිවීමේ හැකියාවක් සහ දැණුමක් ඇති කෙනෙක් බව පහුගිය ටිකේදි තේරුම් ගත්තා. බ්ලොග්ස් නොලිව්වත් කඩදාසියක ලියලා හරි අදහස් ගබඩා කර තබන්න. අවංක යෝජනාවක් පමනයි.
ReplyDelete